හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ඔහු ඊයේ (24) සවස් කාලයේදී සුනඛයින් නෑවීමට ගිය අවස්ථාවේ මේ අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි.
ඔහු මයික්කුලම හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි.