Colombo Today Local News

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

එසේම ඉන්දීය සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ උතුරු කැනඩාවේ හඩ්සන් කලපුව ආසන්නයේද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන්නේ ඒ හේතුවෙන් බව සඳහන් ය. නමුත් ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩි බවක් පෙන්වයි.

ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව දැක්වෙන පුද්ගලයෙක්ගේ බර ගුරුත්වාකර්ෂණය අඩු කලාපවලදී ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් දැක්වෙන බව නාසා ආයතනය පවසයි.

Related posts

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

ආර්ථික ඔස්තාර්ලට මුදල් ලේකම් කරන්න කෙනෙක් නෑ

Admin

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday