Colombo Today Local News

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

එසේම ඉන්දීය සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ උතුරු කැනඩාවේ හඩ්සන් කලපුව ආසන්නයේද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන්නේ ඒ හේතුවෙන් බව සඳහන් ය. නමුත් ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩි බවක් පෙන්වයි.

ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව දැක්වෙන පුද්ගලයෙක්ගේ බර ගුරුත්වාකර්ෂණය අඩු කලාපවලදී ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් දැක්වෙන බව නාසා ආයතනය පවසයි.

Related posts

PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර අවසන්

colombotoday

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

රෝගීන් 70.000ක්.. මරණ 215ක්.. මුළු කොළඹම ඩෙංගු අධි අවදානම් කළාපයක් වෙයි !

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday