Colombo Today Local News

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය පවසයි.

මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු නැමැති 41 හැවිරිදි පයා සහ විමන්ත රුද්‍රිගු නැමැති 11 හැවිරිදි පුතුයි.

කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin