Colombo Today Local News

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද(16) පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළේය.

Related posts

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

colombotoday

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday