Colombo Today Local News

ඩොලරය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16)දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(16)දින ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.43 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.79ක් ලෙස සටහන් විය.

Related posts

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

colombotoday