Colombo Today Local News

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

මාවරල, ආදළුව පාලම අසලදී ගංවතුරේ ගසාගෙන ගොස් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, කිවුල්හේනේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වලට විසඳුම්

colombotoday

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

“අන්තවාදියෝ, කුමන්ත්‍රණකාරයෝ…“ සාලිට, බදුර්දීන්ට ජනපති කාර්යාලයෙන් දොස් !!

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday