Colombo Today Local News

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වනු ඇති.

Related posts

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්

colombotoday

සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුළ මැරී වැටෙයි

Admin

ආන්දෝලනාත්මක හෙළිදරව්වකට අර්ජුන සූදානමින්…

colombotoday