World

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

අද උදෑසන යුක්‍රේනයේ අගනුවර වන කියුව් සහ මධ්‍යම සහ දකුණු පළාත්වලට රොකට් කාලතුවක්කු සහ යුද ටැංකි ප්‍රහාර නොනවත්වා එල්ලකළ බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රහාරවලින් 5 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවෙයි.

මේ අතර මෙහිදී රුසියාව විසින් ඇතැම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර ද එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Facebook සමාව අයැදි

colombotoday

මැලේසියාවේ නායයාමකින් 21 මරුට

Admin

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

colombotoday

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

colombotoday

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin