Colombo Today Local News

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බවයි.

Related posts

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

15 මහේන්ද්‍රන් නාවොත් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක්

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday