Colombo Today Local News

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවට ඇතුළු වීමට නුසුදුස්සන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව පවසමින් ඔහුට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රිමති අශෝකා කරන්නාගොඩ මහත්මියට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

කැබිනට් මාද්‍ය හමුවේදී කියා ඇත්තේ අලි බොරුවක්.. 03 දා එනවා කී පොහොර නැව තාම නෑ

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Admin

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday