Colombo Today Local News

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

unp miister 232

රේගු නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා හමුවී ඇමතිවරු දෙදෙනෙකු පිළිබදව පැමිණිල්ලක් සිදුකිරිමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙක් තම පෞද්ගලික ව්‍යාපාරවලට අදාලවන පරිදි නීතිරීති වෙනස් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් ප්‍රතිලාභ ලබාගනිමින් සිටින බව මීට ඉහතදී ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ට පැමිණිළි කළද එයින් ප්‍රතිඵලයක් නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා හමුවී මෙම අත්තනෝමතික ක්‍රියාකාලාපය පිළිබදව පැමිණිළි කිරීමට තීරණය කළ බවතයි එම සංගමයේ නියෝජිතයෙක් colombotoday සමග ප්‍රකාශ කර සිටියේ.

Related posts

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

colombotoday

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday