Colombo Today Local News

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කරයි.

මෙරට රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට යැවීමට රජය පසුගියදා තීරණය කළේය.

Related posts

දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප මහින්දට රනිල්ගේ වාර්තාව බිඳ හෙලයි

colombotoday

ගාල්ලේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය ඉක්මනට දෙනවා- තේරීම්භාර නිලධාරී කියයි

colombotoday

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin