Colombo Today Local Newsfeatured

පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඔහුව ඉවත් කර පක්ෂය කරගෙන ඉන්න යැයි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසූ බව ඊයේ (10) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී හෙළි විය.

එපමණක් නොව, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් වන ලෙස ද පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ.

අදාළ මාධ්‍ය සාකච්ඡාව…

Related posts

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක් ගන්නා බව වෛද්‍ය ජි.විජේසූරිය කියයි

Admin

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් 22 වන දා සිට

colombotoday

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday