Colombo Today Local News

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කර සිටින්නේ, සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

colombotoday

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday