Colombo Today Local News

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

පසුගිය මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මේ වසරේ පළමු මාස 3 තුළදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2කි.

Related posts

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

ලාංකික ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය අත්අඩංගුවට

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin

2025දී ආර්ථිකය සුබ අතට

Admin