Colombo Today Local News

ආහාර මිලත් පහළට

ගෑස් මිල අඩු වීම හේතුවෙන් බත් පාර්සලයක, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ, අඩු කෙරෙන මිල ගණන් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවනි හෙට (අප්‍රේල් 5) දිනයේදී අදාළ මිල ගණන් දැනුම් දෙන බව ය.

Related posts

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714ක් අත්අඩංගුවේ

colombotoday

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

colombotoday

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday