Colombo Today Local News

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම සඳහා ආණ්ඩුවට කිසිම ජනවරමක් ලැබී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේම ආණ්ඩුවේ වතු පෞද්ගලික අංශයට දෙන බව පැවසූ බව කී කිරිඇල්ල මහතා එම ආණ්ඩුව රාජ්‍ය වතු විකිණූයේ ඒ ජනවරම අනුව බව සඳහන් කළේය. නමුත් මෙම ආණ්ඩුවට එවැනි ජනවරමක් නැතැයි කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:-

පසුගිය අයවැය ලේඛනයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව මේ සභාවේ අනුමැතිය ඊට ලැබී තිබෙනවා.

Related posts

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

රාජිත මාධ්‍යයට ගෙනා සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin