Colombo Today Local News

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ, රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය.

කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Related posts

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

චාවාකච්චේරි අනතුරින් මියගිය අයට උතුරේ වැසියන් ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූ හැටි (Photo)

colombotoday