Colombo Today Local News

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ, රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය.

කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

colombotoday