Colombo Today Local News

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට ඇතුළුවීමට විදෙස් සමාගම් 3කට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කරයි.

ඒ අනුව චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස් සහ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් අලෙවිය සඳහා අවස්ථාව හිමිවනු ඇති.

මෙලෙස පැමිණෙන නව සමාගම් සඳහා, මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින්, පිරවුම්හල් 150 බැගින් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Related posts

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin