World

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවය.

ප්‍රහාරයෙන් තවත් 7දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

colombotoday

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

colombotoday