Colombo Today Local News

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී සල්පිලක් සංවිධානය කර ඇත.

එය සංවිධානය කර ඇත්තේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

මෙම සල්පිල මගින් ලැබෙන සියලු ආදායම් ශ්‍රි ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බව සංවිධායකයන් වෙනුවෙන් වෛද්‍ය චමීර රණතුංග මහතා සඳහන් කළේ.

Related posts

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

කථානායක පුටුවේ අරුන්දික වාඩිවෙයි – සභාව ආරම්භයට පෙරම විරෝධතා

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday