World

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙසේ ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට පැවතී ව්‍යාපාරික හමුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර ඇත.

එරට ධනපතීන්ගේ කාර්යභාරය මුදල් ඉපැයීම පමණක් නොවන බවත්, සමාජයට උපකාර කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් වාර්තා කරයි.

Related posts

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

colombotoday

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

මොසැම්බික් මුස්ලිම් අන්තවාදීහු ගමකට පැන 50කගේ හිස් ගසා දමති

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප්‍රහාර

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday