Colombo Today Local News

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,ඇලපාත, නිවිතිගල, කලවාන,සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වේ.

එමෙන්ම මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (17) රාත්‍රී 7 දක්වා බලපැවත්වෙනු ඇති.

එම නිවේදනය පහතින්.

Related posts

අස්ගිරියේ සිංහ නාදයට රාමාඤ්ඤ නිකායත් අවදිවෙයි.. මහා නාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

දිවුරුම් ප්‍රකාශ 113ක් සමග එජාපය ජනපති හමුවෙන්න සූදානම්

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday