Colombo Today Local News

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (14) මෝසමක් මගින් අධිකරණයට බාරවූ අවස්තාවේදි මහේස්ත්‍රාත්වරයා මෙමෙ නියෝගය නිකුත් කර තිබේ.

Related posts

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday