Colombo Today Local News

සීනි මිලත් අඩු වෙයි

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.

මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග පාරිභෝගිකයාට යම් සහනයක් හිමිවනු ඇති බව වෙළෙඳුන් සදහන් කරයි.

Related posts

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

Admin

“13 යටතේ නව ව්‍යස්ථාවෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පවරනවා“ – ජයම්පති වික්‍රමරත්න

colombotoday

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday