Colombo Today Local News

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

හැටන්, කොටගල නගරයේ ඊයේ(07) රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 3ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රී 09.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

නුවරඑළිය ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

ශ්‍රී ලාංකික “දූ ශශීලා” බහුදින ධීවර යාත්‍රාව ඉරානයෙන් දුන් කෝටි 800ක හෙරොයින් සමග ඉන්දීය නාවික හමුදාව වටලයි

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

පොහොට්ටුවට එක්වෙනවාද? නැද්ද? තීන්දුව ජනපති අතේ

colombotoday

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday