Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ.

ඒ අනුව, අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ.

Related posts

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

ත්‍රස්ත ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කර නෑ.. යුරෝපයේ කොටි තහනම ඉවත් කරන්න නිර්දේශ කෙරේ

colombotoday

පොලීසිය වෙඩිතැබුවේ පිටුපසින්නම් ඉදිරිපස සිටි අයට වෙඩි වැදුණේ කොහොමද? – සම්බන්ධන්

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday