Colombo Today Local News

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ වනවිට එම ඒකකයේ දුමාරයෙන් වැසී ඇති බවද පොලීසිය කියයි.

ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කැදවීමට කටයුතු කළ බවද පොලීසිය සදහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

Admin

ලඩියාට – ලැටීට රතු නිවේදන

colombotoday

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

Admin