Colombo Today Local News

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

නව වැඩසටහන මාර්තු 01 වැනි දා සිට ක්‍රියාත්මක වේ.

නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමග ලබා දෙන රිසිට්පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

මාලිමාවට ඡන්දය දුන් ජනතාව වේගවත් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ

Admin

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

colombotoday

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday