Colombo Today Local News

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ මේ මොහොතේ විරෝධතාවයක නියැලී සිටිති.

මොවුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ මාර්ගයේ පසෙක එක පෙළකට හිටගෙනය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනුද දැකගත හැකි.

Related posts

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday