Colombo Today Local News

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසයි.

මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයටද දැනුම් දී තිබෙන බව එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

21ට කැබිනට් අනුමැතිය

colombotoday

විල්පත්තුවෙන් කෑල්ලක් ඉල්ලා දිගටම බලපෑම්… බදියුදීන් ඇමතිකමෙන් ඉවත් වෙන්න යයි !!

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

ජනපති අයවැය නැවත වෙනස් කර විදුලි කාර් බදු ඉවත් කරයි… ඇමති රවී කැබිනට් නොඑයි

colombotoday