Colombo Today Local News

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

නේපාල විදේශ අමාත්‍ය Bimala Rai Paudyal මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සදහා නේපාල විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සිය ධුරයට පත් වීමෙන් අනතුරුව ඇය නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.

නේපාල විදේශ අමාත්‍ය Bimala Rai Paudyal සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහල පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Related posts

නව පාර්ලිමේන්තුවේ කථානායක තෝරා පත් කර ගනී

colombotoday

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

මියන්මාරයෙන් හාල් ගෙන්නන්න අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

colombotoday

හරීන් සහ මනූෂගේ ඇමති ධුර ජනපති යටතට ගනිමින් ගැසට් නිවේදනයක්

Admin

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday