Colombo Today Local News

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

රටේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කර තිබේ.

අද(1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදක් කර ඇති බව පිළි නොගැනීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට සමාව ඉල්ලීමට අයිතියක් නොමැති බවයි.

Related posts

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ.

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday