Colombo Today Local News

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

රටේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කර තිබේ.

අද(1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදක් කර ඇති බව පිළි නොගැනීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට සමාව ඉල්ලීමට අයිතියක් නොමැති බවයි.

Related posts

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday