Colombo Today Local News

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් එකකින් ගන්නා වී අස්වැන්න කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම විය. 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි.

නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Related posts

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

colombotoday

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

Admin

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් ආපසු යවයි. සම්පුර්ණ විමර්ශන ගොනු එවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිගෙන් ලිඛිත උපදෙස්.

colombotoday

විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

Admin

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

colombotoday