Colombo Today Local News

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.

උසස් පෙළ විභාගය අවසන්වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළක්වීමට පියවර නොගැනීම ගැන සිදු කෙරෙන පරීක්ෂණයට සහභාගී වීම සඳහා මොවුන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

Admin