Colombo Today Local News

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

අද(18)දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

විවාදය අවසානයේ කෙටුම්පතට ජාතික ජන බලවේගය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව කෙටුම්පතට පක්ෂව ඡන්ද 23 ක් ලැබී තිබුණි.

කෙටුම්පතට විපක්ෂව ඡන්ද 06ක් ලැබී තිබුණි.

අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් ද පුනරුත්ථාපනය මුවාවෙන් මර්දනයට ඉඩ ලැබෙන බවට මෙම කෙටුම්පත ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ චෝදනා එල්ල වීය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පමණක් පුනරුත්ථාපනයට මෙම නීතිය සීමාවන බව ප්‍රකාශ කෙරුණ.

Related posts

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday