Colombo Today Local News

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීතිවිරෝධීව ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සදහන් කරන්නේ, ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 38 ක් සොයා ගත් බවය.

විදේශගත වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් කළ අයදුම්පත් රැසක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන තිබේ.

සැකකරුවන් අද(18)දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday