Colombo Today Local News

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් විය හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ද එම මුදල් සහනය ලබාදීමට නියමිතය.

අද (17)දින පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ සඳහා වූ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

Related posts

“අපි වෛද්‍ය උපාධිය දෙනවා.. වර්ජන කරන දොස්තරලට ගහල පන්නන්න ඕන“ – SAITM අධිපති

colombotoday

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin