Colombo Today Local News

පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයි

පෑලියගොඩ කලු පාලම අසළ නිවසකට කඩා වැදුණු ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණි ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

colombotoday

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday