Colombo Today Local News

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා….

“අපේ මත්පැන් විදේශවලට යැවීමෙන් 2021 දී ඩොලර් මිලියන විස්සක් හොයලා දීලා තියෙනවා. 2022 මිලියන 21ක් ලැබිලා තියෙනවා. කිතුල් රා පොල් රා වලට ලෝකයේ බොහෝ රටවල හොඳ ඉල්ලුමක් තියෙනවා.”

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

මෙවර මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday