Colombo Today Local News

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

හිටපු සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපේ කාලෙත් සල්ලි එකපාරටම ගෙඩිය පිටින් දුන්නේ නැහැ. ටික ටික දේවි. මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා. අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන.

Related posts

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

colombotoday

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin

මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්

colombotoday

මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට හිස නමා ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්න – රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

colombotoday