Colombo Today Local News

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Related posts

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

කෝප් කමිටුව අද පළමුවරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි

colombotoday

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

colombotoday