Colombo Today Local News

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක්

දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ආර්ථික ගැටලු ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික සුසිත් අරුණසිරි මහතා පවසයි.

වැඩ වර්ජනයක් පැවැතිය ද අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා සඳහා සහය දක්වන බව ඔහු සඳහන් කළේ ය.

Related posts

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

Admin

“ගෝඨාභයගේ වියත්මග දේශනය ලක් ඉතිහාසයේ වැදගත් දේශනයක්… ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි” – ඇමති අමුණුගම

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

colombotoday

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday