Colombo Today Local News

චීනයෙන් ලැබුණු ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට අද සිට නිකුත් කෙරේ…

චීන රජය මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් තොගය, විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අදින්(09)දිනයේ ආරම්භ වෙයි.

ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයී.

වැඩපිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙළීම සඳහා නොමිලයේ ඉන්ධන ලබාදෙයි.

ඒ යටතේ හෙක්ටයාරයක් සඳහා ඩීසල් ලීටර් 15ක් ලබාදීමට නියමිතයි.

ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.06 ක් චීනය රජය මෙරටට පරිත්‍යාග කළේ ය.

ඉන්, ලීටර මිලියන 6.98 ක් වෙන් කෙරුණේ කෘෂිකාර්මික කටයුතු සඳහායි.

ඉතිරි ඩීසල් තොගය, ධීවර කටයුතු සඳහා වෙන් කෙරිණ.

Related posts

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday

අත්අඩංගුවට ගත් අය පොදු සමාවක් දී නිදහස් කරන්න – පා.ම. කාදර් මස්තාන් ඉල්ලයි

colombotoday

සිරිසේනට පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්!

Admin

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin