Colombo Today Local News

ආනයන සහ අපනයන පහසු කරයි

ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවත් එය ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

විදේශ නායකයන් සමග මිතුරු වී කොටි පරාජය කිරීමේ ජාත්‍යන්තර යුද්ධයේයි අද මා ඉන්නේ

colombotoday

ලංගමයේ පිල්ලි ගැසූ කෝටි 29ක් ගැන ගැන තොරතුරු එළියට

colombotoday

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday