Colombo Today Local News

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා කොළඹ පිහිටි ඒම අමාත්‍යාංශයේදී සිය රාජකාරී ආරම්භ කළේය.

ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර දරා ඇති හපුහින්න මහතා මෙම අමාත්‍යාංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකවරයා ලෙස කටයුතු කළේය.

Related posts

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

colombotoday

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin