World

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුඩා දියණියකගේ පියෙක් වන ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.

මෝටර් රථය තුළදී ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඔහු තම සීයාගේ අඩිපාරේ යමින් රෙගේ සංගීත කලාවේ නිරතව සිටියේය.

Related posts

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

colombotoday

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday