Colombo Today Local News

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති බවත් හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) පවසයි.

ජීවිතාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.

Related posts

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

Admin

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday