Colombo Today Local News

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළ පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරි කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.

එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.

ජනාධිපතිවරයා අඹේවෙල ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.

Related posts

ඩයරි-කැලැන්ඩර් එපා… සියළු අනවශ්‍ය වියදම් කපා හරින්න – රාජ්‍ය ආයතනවලට රජය දන්වයි

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday