Colombo Today Local News

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය බ්‍රහස්පතින්දා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයෝ දස දෙනෙක් ඇතුළත් වෙති.

සිවිල් සමාජයේ නියෝජිතයන් පත් කිරීම සඳහා පසුගියදා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් එකසිය විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Related posts

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

ග්‍රාම නිළධාරීනියට තර්ජනය කළ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට

Admin

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday